Monday, September 27, 2021

සිත සිපින කුමරුන්

Advertisement

 

ගත සිපින බඹරුන් අතර 

සිත සිපින කුමරුන් ඔබද 


පියුම් පිපි මහා විල්  උයන්  තෙර  

ගැයුම් ගොතනා කිඳුරු සඳ ඔබ 


වැසි වැටෙන  කළු අහස යට 

සෙවණ දෙන රුක් වියන රකිමින 


නිදි වැඳුනු මුළු ලොවක් තුල 

පහන් තරුවයි  ඔබ නිබඳ මට 


By Jahooli Devi


No comments: