Thursday, December 18, 2014

මදුරුවෝ

Advertisement

 
උරා බොති, කති, 
විකති
උන්
රීරි
මාංස,
හිරු දියව ගොස්
කලුවර
වෙලනවිට
අප හිත්,
තලති, පෙලති, 
දුම් ගසති,
අප අත්
ආවේශයෙන්,
පලවා හරින්නට
මේ යකුන්...



By Jahooli Devi

 
Painting : The mosquito net 
Artist : John Singer Sargent (1856 -1925)
Post a Comment