Advertisement
උරා බොති, කති,
විකති
උන්
රීරි
මාංස,
හිරු දියව ගොස්
කලුවර
වෙලනවිට
අප හිත්,
තලති, පෙලති,
උන්
රීරි
මාංස,
හිරු දියව ගොස්
කලුවර
වෙලනවිට
අප හිත්,
තලති, පෙලති,
දුම් ගසති,
අප අත්
ආවේශයෙන්,
පලවා හරින්නට
මේ යකුන්...
අප අත්
ආවේශයෙන්,
පලවා හරින්නට
මේ යකුන්...
By Jahooli Devi

Painting : The mosquito net
Artist : John Singer Sargent (1856 -1925)
No comments:
Post a Comment