Showing posts with label Sri Lankan Literature. Show all posts
Showing posts with label Sri Lankan Literature. Show all posts

Sunday, August 26, 2018

Colombo - Rewriting of London by William Blake


I wander thro' each High Tea buffet,
Near where the Colombo ladies do flock.
And mark in every face I meet
Marks of hastiness, marks of hunger.
In every plate of every Man,
In every plate of every Woman,
In every Salad bar: in every Dessert corner,
The overflowing plates full of food
How the Fat ass man grab all the battered prawns
Everytime the waiter fills the dish,
And the five-inch-heels-makeup aunties
Ruin all the carpets of luxury hotel halls
But most thro' High Tea buffets I hear
How the words & accents have changed
From Malli to Malla, Appachchi to Appuchcha
Long time no see , Anee Panee
And thus Gluttonous Sinners continue...

By Jahooli devi

Sunday, February 18, 2018

ජම්බු ගෙඩිය සහ අරුම පුදුම සත්තු

Image result for jambu tree paintingමා කුඩා කල සිතා  සිටියේ ගැහැණු ළමුන් ඉතා සංවර, ආඩම්බර, ඒ වාගේම හරිම ලජ්ජාශීලී, ශීලාචාර පිරිසක් ලෙසයි. ඔවුන් පිරිමි ළමුන්ව දකින්නේ යක්ෂයින් ලෙස යැයි ද මම සිතා සිටියෙමි. සමහර විට එසේ සිතීමට හේතු වූයේ  කුඩා කල මා හට ගැහැණු ළමුන් හා සෙල්ලම් කිරීමට හෝ කතා කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති වූ නිසා විය හැක. අඩුම තරමින් මා ඉගෙනුම ලැබූ පාසලද පිරිමි විදුහලක් වීම තුල මා හට ස්වභාවිකව ගැහැණු ළමුන් පිලිබඳ යම් කිසි හෝ අවබෝධයක් ලැබීමට තරම් ඉඩක් නොවුනි. අනෙක් කරුණ නම් මා ඉරිදා දහම් පාසැල ද දැඩි ලෙස මග හැරීමයි. ඉතින් මා හට කිසිම අයුරකින් කුඩා කල නම් මේ අපුරු සත්වයා  දැන  හැඳිනීමට  නම් නොහැකි විය.  හැම  විටම මා ගැහැණු ළමුන් පිලිබඳ අවබෝධයක් ලැබුවේ ඇස්  දෙකින් දැක, හැරුණු විට මිස,  ඔවුන් සමග කතා බස් කර හෝ ඔවුන්ට සවන්දීමෙන්වත්, ඔවුන් සමග එක්ව මොනයම් හෝ වාදයක යෙදීමක් තුලින් නම් නොව කෙටියෙන් කියතොත් මා ඔවුන්ව දන්නේ, ඔවුන් ගැන  මගේම හිතින් මා තුල ගොඩ නගා ගත්  ආකල්ප මත මිස, ඔවුන්ගේ ප්‍රායෝගික කතා මත හෝ හැසිරීම් මත නම් නොවේ.


ඉතින් මම ඔබට කියන්නම් දවසක්  අහම්බෙන් වගේ මම ඉරිදා දහම් පාසලට ගොස් උන අපූරු විපත්තියක්.

එදා මම උදෙන්ම වගේ ගිය දවසක්, මොකද තාත්ත මාව ඇත්තටම දහම් පාසලට "එලවපු" දවසක්. හැබැයි මම යනකොටත් මේ අපූරු සත්වයෝ හතර පස් දෙනෙක් පන්සලේ ගහක් යට ඩෙස් බංකු දෙක තුනක් තියන් වෙනද වගේම "තාවකාලික පන්තියක්" හදාගෙන. මම තමයි මුලින්ම ආපු පිරිමි පරාණේ. හැබැයි මම ගිය ගමන් දැක්ක, මේ අපූරු සත්තු ටික මේ තාවකාලික පන්තියට ටිකක් එහායින් තිබුන ජම්බු ගහක් යටට ගිහින්  එකේ තිබුන එකම ජම්බු ගෙඩිය කඩන්න වෑයම් කරනවා.
සමහරු උඩ පනිනවා ජම්බු ගෙඩිය කඩන්න. තව එකියක් පොඩි කෝටු කෑල්ලක් උස්සන් දඟලනවා. එකියක්  ගහ හොල්ලනවා. එකියක් කට ඇරන් ජම්බු ගහ දිහා හිනා වෙවී බලන් ඉන්නවා. මමත් ඉතින් ටිකක් වෙලා බලාගෙන හිටිය මේ අරුම පුදුම සත්තු මේ කරන දේ. ඔහොම බලන් ඉන්නකොට, මොන කරුමෙකටද මන්ද මටත්  හිතුන ගිහින් මේ ජම්බු ගෙඩිය කඩන්න.
මම ඉතින් කිසිම කතාවක් නැතුව බිල්ල වගේ ගිහින් එක පාරක් දෙකක් උඩ  පැනල ජම්බු ගෙඩිය තියෙන අත්ත අල්ල ගත්ත, ඊට පස්සේ හෙමින් හෙමින් පහත් කරලා ජම්බු ගෙඩිය කඩා ගත්ත. ඒත් එක්කම ජම්බු අත්ත අත ඇරලා, ජම්බු ගෙඩිය යට පැත්තේ හිටපු අහිංසක කළු කුඹි දෙතුන් දෙනා  අහකට යන්න හුළං පාරකුත් පිඹල දත් දෙකට තියල කෑල්ලක් හැපුව විතරයි. මෙන්න බොලේ මේ අපූරු සත්තු මාව වට කරන්  කියනවා,

"ආ....ඉන්න කියන්න ලොකු සර්ටයි, හාමුදුරු වන්ටයි. , ඔයා ජම්බු ගෙඩිය කැඩුව  කියල."  

 අනේ දෙවියනේ මේ මොකක්ද මේ උනේ? ඉතින් එයාලානේ මුලින්ම ඒක කඩන්න හැදුවේ, එකනේ මමත් ගිහින් කැඩුවේ! අනිත් එක ඒගොල්ලෝ කඩන්න හැදුවේ කන්න නෙමේද? මේ මොකක්ද මේ උනේ? හැබැයි ඉතින් මම එයාලට දුන්නේ නැහැ තමයි, අඩු ගානේ කෑල්ලක් වත් දුන්නේ නැහැ තමයි. අනික ජම්බු ගෙඩියක් කොහොමද කන්නේ පස් හය දෙනෙක්?
වෙරළු ගෙඩියක් හත් දෙනෙක්  කාපු  කතාවක් නම් මම අහල තියෙනවා. එත් ඉතින් මම ඔය කතාව  විශ්වාස කරේ නැහැ. මට රත් උනා. මම මේ මොකක්ද කර ගත්ත විනාසේ? මම ඇටි  කෙහෙල් ගිලපු උගුඩුව වගේ බලන් හිටිය  මේ අපූරු සත්තු දිහා. උන්ගේ මුනේ නම් කිසි අනුකම්පාවක් නැහැ, ඇස් ගෙඩි දිලිසෙනවා. උන් වියරු වැටිලා..හරියට කොටි දෙනුන් වගේ...නැහැ නැහැ  උන් මම දිහා බලන් හිටියේ මම හරියට උන්ගේ දීග දෙනකොට දෙන්න හිතන් ඉන්න දැවද්දම හොරකන් කරපු පල්  හොරෙක් දිහා බලන් ඉන්න තාලෙට.

 මම යන්තම් හපපු ජම්බු කෑල්ල හපන ගමන්, මතක් කර ගත්ත මුළු දහම් පාසලේම ළමයි ඉස්සරහ ලොකු සර් "මේ ජම්බු ගෙඩියේ හොරකම" කියල මට අර මහතා වේවැලෙන් පත බානවා. ඉන් පස්සේ ඔක්කොම ළමයි ටික මට දානවා නමක් "ජම්බු හොරා" කියල. තවත් නම් මම ජීවත් වෙලා ඉවරයි.  මගේ අත පය වෙව්ලලා ගියා. දෙවියනේ මම දැන් මොකද කරන්නේ? දහම් පාසලේ උදේ ගාථ කියන්න බෙල් එකත් දැන් ගහයි...අය්යෝ...මේ ජම්බු ගෙඩියකුයි මේ ගැහැණු පරාණ ටිකයි මට කරපු වින්නැහිය...ඉතින් නම් තවත් මට මේ දේවල් හිතන්න නම් තවත් බැරිය. මම ඉක්මනට ගිහින් පොත් දෙක අතට අරන් ගෙදරම දුවන් ආවා එක ආවා හැල්මෙම. හිතට දැනුනේ හරිම සැහැල්ලුවක් මේ අපූරු සත්තුන්ගේ දෑස් මානෙන් මිදුනම. එත් මම අයෙත් දුවන ගමන් කල්පනා කරා, මේ සිද්ද වෙච්ච දේ තේරුම් ගන්න. අනේ දෙවියනේ..මගේ මේ පුංචි මොළ ගෙඩියට නම් එක තේරුම් ගන්න බැරි උනානෙ. ඒ කොහොම වෙතත් තාත්ත එලෙව්වත් ආයෙත් නම් දහම් පාසල් ගියේ නම් නැහැ.

ඉතින් මගේ කර දඬු උස මහත් වෙලා අහම්බෙන් වගේ මේ සිද්දිය ආයෙත් මතක් උනා. මම නිකමට වගේ හිතුව මොකක්ද එදා ඒ උන ගිනි  විජ්ජුම්බරේ  කියල. එතකොටනේ මට තේරුනේ, අය්යෝ අය්යෝ ...මම වගේ ගොන් හරකෙක්, මට තිබුනේ ඒ කඩපු ජම්බු ගෙඩිය, එතන හිටපු අර ලස්සන, සුදු, උස, හීන් දෑරි, ඇස් දිගටි,   නිල්  පාට ගවුමක් ඇඳන් හිටපු අපූරුම අපූරු සතාට දෙන්නයි.
එහෙම  කරා නම් මේ වෙනකොට මම  හොඳට බණ දහම් දන්නා ධර්මාචාර්‍යය කෙනෙක් වෙන්නත්  තිබුන. කරුමෙක මහත! 

Written by Manu Fernando

Wednesday, November 1, 2017

La Carte et L'Épée


Image result for sri lankan map with a lion


J'ai dessiné une Carte
autour de moi
car j'avais peur...

Quand j'ai peur
Je vais au milieu de la Carte
tenant une épée à la main.

Je reste au centre de la Carte
Je n'ai plus peur
Grâce à cette Carte....

Pourtant,
J'ai peur
à cause de l'Épée.

Donc,
J'ai dessiné
une autre Carte.

Traduit par Jahooli Devi

Le poème en cinghalais : Sithiyama saha Kagapatha écrit par Prof.Liyanage Amarakeerthi

Monday, August 14, 2017

Kandak Sema par Sumithra Rahubadda - L'écriture féminine au Sri Lanka



Kandhak Sema  autrement dit, comme une montagne renvoie au symbole puissant d’une montagne qui peut endurer et  résister tous les tempêtes de la vie . Cette expression courante cinghalaise est très souvent  associée aux femmes qui possèdent le pouvoir immense de faire face à la dureté et aux souffrances  de la vie quotidienne  impliquerait   les traits  remarquables du  personnage principal du roman : Noopa.
"අන්තිමේදි ප්‍රාණගාතය කරන්න සිද්ධ වෙන්නෙ පුරුෂයට නෙවේ ස්ත්‍රියට. පුරුෂයා අනුබල දෙනවා . ස්ත්‍රිය අවනත වෙනවා . " Pg 21
"Le péché de l'avortement, c’est pour la femme car c'est elle qui doit tuer le bébé. L’homme commande. La femme ne doit qu' accepter." 
Elle est une jeune femme pauvre  sri-lankaise, déçue par son premier amant Jayanath avorte son premier enfant à l’âge de dix-sept ans de la peur de stigmatisation sociale et familiale et se marie plus tard  avec un vieux japonais, Masaya San de s’enfuir  de sa pauvreté et s’exile à Neegatha  au Japon. 
Ce mariage arrangé est soutenu par les gens affluents qui organisent les faux mariages pour obtenir les visas et fournissent les femmes aux foyers aux vieux fermiers japonais qui les servent à la fois  comme des épouses et des ouvrières dans les champs. Face à la double désillusion d’une vie dure et d’un mari médiocre contraire à ses rêves japonais, elle se met en route pour  une quête de sa jeunesse et l’amour idéale parmi les fleurs de cerisiers. 
Mais déchirée entre deux mondes traditionnels, sri-lankais et japonais, sa quête désespérée de l’amour charnelle et spirituelle se brise de nouveau  par la déception de son deuxième amant Sumal, un jeune homme marié sans papiers qui obtient les avantages de Noopa qui la rend enceinte. Sans aucun indépendance financière Noopa  a dû avorter son troisième enfant illégale pour garder sa famille et son enfant légale Kasumi sous le signature de son mari légale. Après une tentative suicide, elle rentre chez son vieux mari et continue son fantaisie amoureuse.

L'écrivaine :
Image result for sumithra rahubadda
Sumithra Rahubaddha , la gagnante de trois récompenses littéraires en 2010 ; ස්වර්ණ පුස්ථක සම්මානය (le prix de livre d’or) , le prix Godage et le prix littéraire de l’université Vidyodaya pour son roman célèbre  Kandhak Sema, mène une vie littéraire établie  au Sri Lanka comme une romancière et une traductrice . Ses autres romans célèbres  ඉටි පහන් (Les bougies), දළ රළ පෙළ (Les vagues), සුර අසුර (Les anges et les démons) ,අග පිපි මල් (Les fleurs au bout de la branche), බුමුතුරුණු (Les tapis), qui ont été  adaptés    à  la télévision, traitent  les sujets sensibles des femmes et la structure socio culturelle, socio-économique ,socio politique de Srilanka après l’indépendance et l’ouverture de l’économie en 1978 . De plus , ses traductions de romans සාරා(Saraa)   ,හිරෝෂිමාවේ මල් (Les fleurs à Hiroshima),  හිරෝෂිමාවේ කඳුළු (Les larmes à Hiroshima)  et sa contribution à la littérature jeunesse මුහුද කළුවුනා (La mer sombre), මිංචා (Mincha)  lui vaut un succès immense  dans la paysage littéraire  au Srilanka.

Par Jahooli Devi


La littérature Sri Lankaise - Les romans traduits en français



Le Village Dans La Jungle 
( Original in English: The Village in the Jungle by Leonard Woolf/බැද්දේගම)

Ce unique et magnifique roman  publié en 1913, de Léonard Woolf (le mari de Virginia Woolf) l'Administrateur colonial entre 1904 et 1911 au Ceylan , est basé sur sa propre expérience dans la jungle au sud de l'île. Il y raconte l'histoire d'un chasseur solitaire Silindu et de ses deux filles Punchi Menika et Hinnihami qui résistent aux aléas du destin dans le cadre grandiose et hostile de la jungle. Ce livre est un grand classique de la littérature srilankaise du siècle passé. 


"C'était un monde étrange, un monde de faits bruts et nus, la superstition, l'imagination grotesque; Un monde d'arbres et de perpétuel crépuscule sous leurs ombrages; Un monde de faim, de peur, de démons, où l'homme est sans défense face aux puissances invisibles et inintelligibles que l’enivrent." 



Viragaya ou le Non-attachement 
( Original in Sinhala : Viragaya/විරාගය  by Martin Wickramasinghe)

 L'histoire d'Aravinda le synonyme pour la fleur de Lotus en cinghalais qui symbolise la pureté de l’âme  Aravinda, l’antihéros de ce roman est un homme vertueux, prisonnier de ses désirs  et de la pression culturelle. Il est indifférent aux conventions sociales et à la médisance.  Etranger à son propre destin,. il n’a pas d’ambition et son comportement presque absurde provoque des sentiments contradictoires dans la société. Son père voulait qu’il devienne médecin mais il le refuse car il n’a pas envie d’accéder à une haute position sociale.

"Lorsque je pensais à l’ avenir, j’avais peur comme si je m’approchais d’un précipice ténébreux. Peu a peu, je m’habituais à vivre sans songer à l’avenir. "
« Je tentais d’effacer le passé. Je ne pensais pas à l’ avenir. Je n’avais pas de présent auquel songer, qui fatiguerait mon esprit. Je ne songeais plus à Bathie."
               


Le Fantôme d'Anil  ( Original in English : Anil's Ghost by   Micheal Ondatje)

A trente-trois ans, Anil Tissera fait son "retour au pays natal", le Sri Lanka. C'est la guerre civile. Médecin légiste, Anil est mandatée par la Commission des droits de l'homme des Nations unies pour enquêter sur l'origine d'un massacre.
Qui est responsable ? La guérilla séparatiste ? Les paramilitaires ? Très vite, Anil plonge dans un monde étrange et mystérieux, où le réel et le surnaturel semblent inextricablement mêlés. 
Dans les temples désaffectés et les palais en ruine, à travers les restes dispersés de ce qui fut une grande civilisation, Anil rencontre d'étranges personnages - un archéologue aveugle, un artisan merveilleux, un chirurgien désespéré. Avec leur aide, elle parviendra à faire parler les morts. Mais il lui faudra d'abord affronter sa propre guerre civile, rouvrir la blessure qui lui a fait fuir son pays pour un Occident où elle n'a pas trouvé sa place.

"Jamais je ne comprendrai les gens à leurs forces. Ils ne révèlent ainsi rien d'eux-mêmes. Je ne les comprends qu'à leurs faiblesses."




Wave by Sonali Deraniyagala


Le matin du 26 décembre 2004, un tsunami frappe l'Océan indien. Sonali Deraniyagala, en vacances au Sri Lanka, son pays natal, en réchappe miraculeusement. Mais, de sa famille, elle est la seule. La vague lui a pris ses parents, son mari et ses deux petits garçons. 

Wave raconte l'histoire de ce jour, où elle a tout perdu, et de tous ceux qui ont suivi. Les mois, les années lorsque l'insupportable déchirement du souvenir succède aux premiers moments d'horreur. La matière de ce livre, c'est la peine impalpable, indescriptible de la narratrice. 
  
"Mon histoire est incroyable, même pour moi. Tous mes amours disparus en un instant, et je tournoie dans la boue. On croirait presque une légende antique. Encore aujourd'hui, je n'arrive pas à articuler : "Ils sont tous morts." Je reste vague quand il s'agit de ma famille, si je peux. Sans quoi je m'embourbe dans des mensonges."




Drôle de garçon ( Original : Funny Boy by Shyam Selvadurai)


Arjie est le deuxième fils d'une famille de bourgeois tamouls installée à Colombo. Peu à peu, alors que s'accentuent les tensions politiques et raciales qui divisent la société sri lankaise, Arjie passe de la transparente candeur de l'enfance aux clairvoyances de l'adolescence. 

 Parce qu'il est différent des autres - trop délicat, il ne se plaît que dans la compagnie de ses petites cousines, de sa mère et de ses tantes-, Arjie est le confident discret des adultes.

 En tombant amoureux d'un garçon de son âge, il se réconcilie avec sa véritable nature, il découvre les compromissions, les injustices et les haines qui précipiteront son pays dans la guerre civile.














Thursday, July 13, 2017

La glace au chocolat


Image result for chocolate ice cream painting
Le premier embarras de ma vie fut quand j’appris que ma naissance n’était pas désirée par mes parents. Déjà deux filles dans la famille ! Ma mère espéra un garçon pour enfin s’arrêter d’accoucher. À mon père manquait gravement quelque chose d’inexplicable, la dignité… la fierté…la continuité de sa génération, un vrai enfant dans la famille. Donc, ils attendirent avec impatience un garçon. 

Maman prépara tous les vêtements en bleu , mangea les mangues vertes avec du piment, était heureuse de sa peau couleur de sapotille qui prouvait que je serai garçon.  Papa fit les frais d’un hôpital privé pour accueillir « le petit bijou » de la famille. Ils attendirent deux semaines, maman mangea les meilleurs poissons blancs pour allaiter le bébé et but de la poudre de lait importé d’Australie  pour les os forts de son « futur » garçon. Après deux semaines à l’hôpital aucun signe de la perte des eaux, ils rentrèrent à la maison, car la fierté coûtait cher. Malheureusement, le soir de leur arrivée la poche des eaux éclata avec grande joie. on hospitalisa ma mère immédiatement  à l’hôpital du village voisin.

L’humiliation.  À leur grande surprise et contre tous signes. C’était une fille. 

L’amour maternel pour une fille était tellement fort dans cette île, elle me refusa tout de suite. Une fille trop brune, comme un singe. Pas comme les bébés aux joues joues roses dans les pubs à la télé. Une troisième fille qui serait une grande responsabilité pour elle. Son refus était justifié. Papa malchanceux la consola quand même disant que je rassemblais à ma grand-mère maternelle décédée il y avait quelques années. La réincarnation sauva ma vie et je fus acceptée tout de suite. Mais le karma était tellement puissant que mes parents eurent une 4eme fille  plus tard avant de gagner un garçon  à la loterie, au cinquième tour !
Chaque fois, que j’entendais cette histoire, je me sentais coupable de ma naissance et j'avais le sentiment que je ne méritais pas d’être dans ma famille. Je n’avais pas pu donner ce bonheur à mes parents  dès ma naissance et j’avais toujours cru que ma naissance était une souffrance pour eux. Donc, je voulais être un garçon. 
Partout, j’écrivais un prénom masculin «  Samantha » en croyant que j’étais un garçon. Je refusais les poupées en coupant leurs cheveux, je voulais une coiffure de garçon, grimpais aux arbres et y restais pendant des heures, lisant  des romans d’aventures. A l’âge de six ans, mes meilleurs amis étaient les garçons, ils devinrent les héros de ma vie. Je voulais faire exactement comme eux. Jouer au cricket, courir dans les champs de riz avec les cerfs-volants assister aux fêtes de Vesak au temple... Je grandis comme un cocotier sans aucune courbe féminine toujours avec la couleur d’un singe noir comme ma mère disait souvent.

Mais cette liberté ne dura que quelques années. Un jour, à l’âge de 13 ans j’eus mes premières règles. Ce fut la deuxième honte de ma vie. On dit elle est tombée de l’arbre de jambose rose. Ça signifie avoir des périodes. Oui, je tombai d’un arbre très haut, celui de ma dignité. On  m’isola dans une chambre noire loin  des garçons, même mon père n’avait pas la permission de me voir. Il y avait des bougies pour la lumière et des feuilles de Neem sous le lit pour me purifier. On enleva aussi le miroir.
Les femmes du  voisinage vinrent chez moi.  Elles avaient l’air toutes gaies.  Elles commencèrent à me donner des conseils que je n’avais jamais entendus. « Maintenant tu es une grande fille. Il ne faut pas faire ça et ça ». Quels droits avaient- elles sur moi ?
On me donnait seulement du bouillon amer comme si j’avais attrapé une maladie. J’ai passé une semaine dans cet isolement en attendant le jour propice pour sortir. Je ne pouvais  ni aller à l’école ni voir mes amis. Ce fut la semaine la plus noire de ma vie. Dehors, j’entendais les femmes qui rigolaient, se précipitaient pour préparer les friandises pour fêter mon premier sang. Maman a consulté un astrologue qui a dit exactement la couleur de la culotte que je portais et  prédit que j’allais faire   de grandes choses dans la vie car j’avais 4 planètes dans le même carreau dans mon horoscope. Un scorpion fort. 

Une femme râpait la noix de coco pour préparer le riz au lait alors que l’autre faisait frire le Kevum doré dans l’huile chaude.  Papa était très occupé à inviter tous les villageois pour la cérémonie et il acheta beaucoup de bouteilles d’Arrack pour ses amis. L’astrologue recommanda la couleur Rose pour ma robe de cérémonie. Moi, qui n’avais jamais porté de robes sauf l’uniforme à l’école, pleurais, refusant de porter une robe rose à fanfreluches. Je ne  voulais pas être une Barbie. On m’a mis du maquillage partout. Le rouge aux lèvres: je  n’osais pas parler ou manger de peur de gâcher le maquillage, la poudre sur mon visage : je rassemblais à un clown, les talons qui coupaient mes chevilles : je me sentais comme un de ces pêcheurs sur échasses et cette robe longue ridicule m’étouffait.
Le matin de la cérémonie, je dus me réveiller très tôt le matin car la Dhoby woman d’une caste inférieure Redi Nenda était venue me donner le bain rituel en dehors de la maison. D’abord elle enleva mes boucles d’oreilles en or et elle les garda disant que c’était mauvais pour la santé. Alors, elle versa un premier seau d’eau glacial sur ma tête avec des fleurs de jasmin et du curcuma pour me purifier. Elle m’ordonna d’ôter  mes vêtements devant elle et d’enfiler la robe.   Je  détestais tellement cette vieille femme, je commençai à pleurer. 

Ensuite, je dus craquer un coco avec un énorme couteau comme ça je n’aurais plus de mauvais œil dans ma vie. Enfin, je dus allumer les lampes à huile et me prosterner aux pieds à chaque adulte qui était présent, on m’offrit de  nouvelles boucles d’oreilles en or, des  colliers, des  bracelets et beaucoup de cadeaux dont je ne voulais pas.  Une femme me donna des verres ! Je n’en comprenais pas la raison.
Tout le monde était heureux sauf moi. Les villageois étaient ravis de ce repas royal et ils mangèrent pour trois jours du riz jaune au poulet avec quantités de currys, burent l’alcool gratuit et commencèrent à faire la fête.  Pourquoi étaient- ils si heureux Comment mon sang leur donnait-il de la joie ? 
Je dus accueillir tout le monde devant la porte. J’assistai à ce spectacle comme un animal dompté dont le corps n’appartient qu’au « Maître ». Je ne pouvais pas m’amuser du tout. Quand tout le monde fut parti, je courus vers le frigo pour manger mon dessert préféré que papa avait commandé pour la fête.  La glace au chocolat. 
À ma grande déception, il y avait plus de glace au chocolat. Il n’en restait même pas une cuillerée. On avait tout fini pendant que je saluais les gens. Maman a dit que ce n'était pas bien . On n’avait pas pensé à moi. Je hurlai, pleurai, criai, déchirant ma robe rose.  Je frémissais de colère.
Et à ce moment-là, cette petite envie de manger une glace au chocolat dont j’étais privée cruellement, car j'étais fille, me glaça le cœur et je commençai à haïr mes gens et leurs rituels ridicules, pour toujours.

Par Jahooli Devi

Sunday, August 14, 2016

ලංකා ලංකා පෙම්බර ලංකා




රේඩියෝ දැම්මොත් බණ පිරිත්
චිත්‍රපටි බැලුවොත් රජ කතා , කට කතා
ටී වී දැම්මොත් මැති ඇමති විවාද
ට්‍රිප් එකක් ගියොත් අටමස්ථාන
බර්ත් ඩේ පාටි ත් අමද්‍යප , නිර්මාංශ

පාරට බැස්සොත් බඩු , කෑලි, සූ සූ
මේකප් දැම්මොත් කෝලම්, සක්කරවට්ටම්
නැටුවොත් ගැයුවොත් උඩරට වන්නම්
කොට ගවුම් මිනි ස්කර්ට් පෙන්නන්න බෑ අරහං

හැමදේම කන්න බෑ  , බොන්න බෑ ,
වැඩියත් නිදාගන්න බෑ , ඇහැරිලා ඉන්නත්  බෑ ,
කපල් වලට යන්න බෑ , තනියම ඉන්න බෑ ,
නිකන් ඉන්න බෑ,  මැරෙන්නත් බෑ, හැම දේම තහනම්!

By Jahoolidevi

Tuesday, November 10, 2015

Sri Lankan Poetry - Yannan Chandare - Timraan Keerthi - National Literary Award 2015


යන්නං චන්දරේ , කර්තෘ ප්‍රකාශනයකි  
ටිම්රාන් කීර්ති 


  මාර්තු මාසයේ පැවැත්වුන අන්නාසි කඩල ගොටු සාහිත්‍ය උත්සවයේ සිංහල කාව්‍ය පිළිබඳ සාකච්ඡාව නැරඹීමට ගිය මට ටිම්රාන් කීර්ති කියන තරුණ කවියා මුණ ගැසුණි . ඔහුට මේ අවුරුද්දේ 2015 හොඳම කාව්‍ය සංග්‍රහය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණ අතර  ඒ සම්මානය ඔහුගේ ඉදිරි සාහිත්‍ය කාර්යය කර ගෙන යාමට  අවශ්‍ය ශක්තිය ලබා දෙනු ඇතැයි මම සිතමි.


සාහිත්‍ය උත්සවයේ ඔහුගේ කවිය සඳහා පෙනී සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල ආචාර්ය වරයෙක් වන  ලියනගේ අමරකීර්ති  මහතා. කොටින්ම ඔහුට වත් ලියන්න බැරි "පට්ට" කවි ටිම්රාන් ලියලා තිබුන නිසා එයා වෙනුවෙන් සිත් ඇඳ බැඳ ගන්නා ලෙස  මහත් "අනුකම්පාවෙන්", මහත් උනන්දුවෙන් කතා කලේ ඔහු. දෙදෙනාම කීර්ති වීම තුලත් දෙදෙනාටම දැන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීම තුලත් ඇති විමතිය පසෙකලා ටිම්රාන් ගේ කවි ගැන කතා කිරීම සුදුසුය.

ලියනගේ අමරකීර්ති මහතාට  ටිම්රාන්ව පැත්තකට කර තියන්නට සිදු වුණේ  ඔහුට විශ්වවිද්‍යාලයේ යන්න ලකුණු කිහිපයක් මදි වීමත්, ඔහු කිරි ගොවියෙක් හා කම්කරුවෙක් ලෙස සේවය කිරීම යන කරුණු සබාව ඉදිරිපිට කියා ඔහුගේ පුරුෂ ශක්තිය කපා දා තිබූ නිසා හෝ තමා ලියන්නේ ගිනි පුපුරු වගේ කවි යයි නොදන්න ටිම්රාන් සතුව ආත්ම ශක්තියක් නොතිබූ නිසාත් වෙන්නැති.

මට ලතින් පාඨයක් සිහිවේ. Latin proverb : Verba volant, scripta manent  "spoken words fly away, written words remain". 
ලියන්නට පුලුවන් වූ ඔබට කියන්නට නොහැකි ඇයි මිතුර?? 

ඊට අමතරව රෝලන්ඩ් බාර්ත් තර්ක කරන ලෙස කතුවරයාගේ මරණය හෙවත් ඔහුගේ නොවැදගත්කම කවියක් විචාරය කරන විටදී භාවිතා නොකිරීම ගැන මට ඇතිවුනේ ගැටළුවක්.
අපිට කවියාගේ උප්පැන්න සහතිකය කුමටද?
ඒත් "ටිම්රාන් කවි ලියන කම්කරුවෙක්",  ඒකත් හොඳ මාකටින් පාරක් සාහිත්‍යය  කරළියට එන්න!

සාකච්ඡාව අවසානයේ මම ටිම්රාන් ලඟට ගිහිල්ල කිව්වා
" මට ඔයා ගැන ආඩම්බරයි, ඔයා දිගටම  කවි ලියන්න , ගමේ ඉඳන් කවි ලියන්න , හැබැයි කවදාවත් වෙනස්  වෙන්න නම් එපා කියල."

ඒ  කතාවේ තියනව කුහක කමක්.  ටිම්රාන්ව අපි ගමේ හිර කරනවා, අපිට ඕනේ විදිහට සාහිත්‍ය වින්දනෙට කවි ලියාගන්න.
එයාත් කවි ලියල, පොත් මුද්‍රණය කරලා , කොළඹ සාකච්ඡා වලට එන්නේ , පුවත් පත් වලට ලිපි සපයන්නේ කාලයක් තිස්සේ දවසේ කුලියට කප කපා  හිටිය ළිං  පතුලෙන් ගොඩ එන්න නේද ? ඉහත ප්‍රශ්නය අහන්නේ කවියාමයි.


 මී හරක් නැට්ට අතහැර 

ඇයි යන්න බැරි එගොඩට ? 
 පාලම පැනල කොළඹට  
 ගිය හුඟක් උන් දැන් ගොඩේ ගොඩ

                                             (pg 90,  ඇයි යන්න බැරි එගොඩට) 


අපි සාහිත්‍ය විචාර කරන්න ඉගන ගත්තට අපිට ඔහොම හිතට වදින කවි ලියන්න බැහැ. අපිට ජීවිතයේ එතරම්  අත්දැකීම් නැහැ. ආදරය, සමනළයෝ, මල්වැල්, කුරුල්ලෝ ගැන තමා මම කම්මැලි උනාම ලියන්නේ, ඒවා  කවි නෙමේ, ආසාවට ලියන වාක්‍ය.  අපි  කොළඹින් පිටට යන්නේ ට්‍රිප් , ජීවත් වෙන්නේ කෘතීම ලෝකෙක. අපේ වීරයෝ ශේක්ස්පියර් , වික්ටර් ඉයුගෝ, බෝදලෑර්. ඒ පොරවල් ගැන හදාරපු අපිට , ටිම්රාන් වීරයෙක් වෙන්නේ හුග කාලෙකට පස්සේ නියම  ශ්‍රීලාංකික බවකින් කවියක් ලිව්වා නිසා.  මහගම සේකර, සිරි ගුණසිංහ, රත්න ශ්‍රී , ජයතිලක කම්මැල්ලවීර , මංජුල වෙඩිවර්ධන  වැනි ප්‍රවීණයන්ට පසුව නූතන කොල්ලෙක් "ඇත්ත " කතා කරන එක වීර කමක්. 

ඔහුගේ කවිවල බලෙන් ඔබ්බපු "කොත්තු , ටුක්ටුක් , පැණි බූන්දි, කොළඹ සන්නි" කතා නැහැ.

ඔහු ලියන්නේ "කොළණි , පෙට්ටි කඩේ මාර්තා , චන්දරේ , සිකුරිටි , ගල්වල , ෆැක්ට්‍රිය , කොට බිත්තියෙන් වට වුන පුංචි පන්ති කාමරය , ජම්බෝල සිරිපාල, කහට, අල්ලාහු අක්බර්!, කිරි ගොවි තැවුල්  ගැන.

ඔහුගේ කවිවල අපූරු හාස්‍ය රසයකුත් තියෙනවා.

කියවන විට ලිවීමට දුන්න
 රෝමය ගිනි ගනී වාක්කිය
සෝමේ ගිනි ගනී යයි 
වරද්දා ලිව්වදා ජම්බෝල සිරි පාල 
රකුසු මුහුනැති සෝමසිරි සර්ටත්
බකස් ගෑවුන 
හරි ජාති සිංහල පීරියඩ් එක " pg 93 

« ස » ගන්න « රි « ගන්න  « ග » ගන්න ඉගැන්නුවා සංගීත ගුරු තුමී  
(pg 94, අපේ පුංචි පංති කාමරය )

ලිංගිකත්වය , පුද්ගල සබදතා එදිනෙදා ජීවිතයේ අංගයක්ම ලෙස ගෙන අපහසුවකින් තොරව , අතිශෝක්තියකින් තොරවද කවියා කතා කර තිබෙනවා.  

සමයවර්ධනගේ හඬ අකුණක්ව පිපුරුණා
ගිනි පුලිඟු ඇස්  දෙකේ පිරිමිකම ඉස්සුණා
     උන්න තැන්  අමතකව මගේ පපුව ගැස්සුණා 
    කමලක්ක  තන පටය හදන් සන්සුන් වුණා "
                                                      (pg 77, ගිනි ගත්  රැයක්) 

ටිම්රාන්ගේ කවි කෙනෙකුට කම්පනයක් ඇති කරනවා. සාහිත්‍යය  චලනයක් ඇති කරනවා කියන්නේ ඒකයි. එය ඉතා සුබවාදී චලනයක්. ඒ අතර භූමි කම්පා වැනි පොත් පත් ඇති කරන්නේ  ලෝක විනාශයක්! ( මාගම් සෝලිය මා කියවපු එවැනි « most controversial » නවකතාවක්!)

යන්නං චන්දරේ ,  අප සමාජයේ පවතින උස පහත් පංති භේදය , සමාජ විෂමතා, පොදු ජනතාව පිලිබද සංවේදී වීමට කරන ආරාධනාවක්. 

ප්‍රථම චලනයෙන් අපි මේ කවි පොත් මිලට ගන්නවා. මුදල මත තීරණය වුන සමාජයක සැඟව  යන්නට තිබූ මමිණි කැටයක් වූ ටිම්රාන්, ඔහුගේ ජීවන අත් දැකීම් පොතකට ගේන්නේ මහත් අපහසුතාවයකින්.  අපි එය මිලට ගනිමින් වටිනාකමක් දෙන අතර වෙනදාට වැඩියෙන් සමාජය දෙස සානුකම්පිතව බලන්න උත්සාහ කරනවා.  පාඨකයන් කවි පොත් මිලට ගැනීමෙන් සාධරණීය කරන්නේ ඔහුගේම කවියක් : 

සාම්පල් යෙහෙන් වළඳන 
මිලට ගන්නට නොරිසි දන හට 
කිතුල්  පැණි පවා තිත්තය. 
(pg 41, කිතුල් හකුරු)  

අරමුණු මතම දිවෙන ලෝකයක සාහිත්‍යයට අරමුණක් තිබීම  අත්‍යවශ්‍ය   කරුණක්  ලෙස මම දකින්නේ නැහැ.  "කතුවරයාගේ අරමුණ" ඔහුගේ ජීවන අත් දැකීම් නිරූපණය කිරීම බව මතුපිටින් පෙනී ගියත් මෙම කෘතිය පාඨකයා තුල ඇතිකරන වෙනස සහ සමාජයේ ඇති කල යුතු වෙනස පෙන්වන නිසා    ටිම්රාන් ගේ කෘතිය විශේෂ වෙනවා. කවියා , කෘතිය , පාඨකයා සහ මෙම කෘතිය නොකියවන නමුත් ඔවුන් ගැන කතාකරන සමාජය යන කොටස් සියල්ලම සංතෘප්ත වන බැවින් එය විශේෂ අවස්ථාවක්. 

කාටවත් ලියන්න බැරිවුන ඇත්ත ඔහු පවසා තිබෙන හෙයින් ඔහුට සම්මාන එකක් නොව ගොන්නක්ම ලබා දිය යුතු වෙනවා. 

නමුත් මේ අව්‍යාජත්වය දිගටම  රැක ගන්නේ කෙසේද ? 

කමලක්ක සුදු හාමිනේ ඔහු තව දුරත් හඳුනා ගනීද ? 

බොකුටු කොණ්ඩය වවාගෙන මාල වළලු පටලාගෙන ඔහුත් කොළඹ තව ගංජා පොරක් වෙයිද ? 

ලංකාදීප සාහිත්‍ය අතිරේකයට ඔහු පවසා ඇති පරිදි "විචාරකයන් රැහැයියන්  ලෙස කෑ ගසන විට ඇතිවන කන්දොස්කිරියාව" ඔහුට දරා ගත හැකිවේද ? 

ඔහු ලියූ කවි පද ලියූ පමණින් ඔහුට නොව පාඨකයන්ට ද  අයිති බව ඔහු පිළිගනී විද ? 

ඉහත ප්‍රශ්න හමුවේ මා මේ ලිපිය අවසන් කරන්නේ මාගේ ප්‍රියතම කවියෙනි. 

එහි ඇති අර්ථ හා ශබ්ද රසයේ  සමබරතාවය , සිංහල භාෂාවේ ඇති අපූර්ව සහ අසම සම බව මැනවින් පෙන්වන නූතන භාෂා  රටාව  අනුගමනය කල කවියකි.  කවියා මෙලෙස  අපට අභියෝග කරයි.  


බදාගෙන සඳත් ආයෙම අත්හැරපන් 
පතාගෙන මොකුත් ලැබුවානම් කියපන් 
සදාකල් උනත් බැරි නෑ  නිදි මරපන් 
හදාගෙන ඉඩක් කවි පදයක් ලියපන් 

සදාකල් උනත් බැරි නෑ නිදි මරපන් 
නිදාගත් එවුන් ඇහෙරෙන කවි ලියපන් 
බදාගත් සඳත් රෑ අහසේම තියපන් 
කැකෑරෙන දවල් හැකිනම් සඳ හොයපන් 

                                                     (Pg 64, රෑ  කවියක්)


 නිදා ගත් එවුන් ඇහැරවූ ටිම්රාන් ඔබට ජය!


By Jahooli Devi