Showing posts with label feminism. Show all posts
Showing posts with label feminism. Show all posts

Monday, August 14, 2017

Kandak Sema par Sumithra Rahubadda - L'écriture féminine au Sri Lanka



Kandhak Sema  autrement dit, comme une montagne renvoie au symbole puissant d’une montagne qui peut endurer et  résister tous les tempêtes de la vie . Cette expression courante cinghalaise est très souvent  associée aux femmes qui possèdent le pouvoir immense de faire face à la dureté et aux souffrances  de la vie quotidienne  impliquerait   les traits  remarquables du  personnage principal du roman : Noopa.
"අන්තිමේදි ප්‍රාණගාතය කරන්න සිද්ධ වෙන්නෙ පුරුෂයට නෙවේ ස්ත්‍රියට. පුරුෂයා අනුබල දෙනවා . ස්ත්‍රිය අවනත වෙනවා . " Pg 21
"Le péché de l'avortement, c’est pour la femme car c'est elle qui doit tuer le bébé. L’homme commande. La femme ne doit qu' accepter." 
Elle est une jeune femme pauvre  sri-lankaise, déçue par son premier amant Jayanath avorte son premier enfant à l’âge de dix-sept ans de la peur de stigmatisation sociale et familiale et se marie plus tard  avec un vieux japonais, Masaya San de s’enfuir  de sa pauvreté et s’exile à Neegatha  au Japon. 
Ce mariage arrangé est soutenu par les gens affluents qui organisent les faux mariages pour obtenir les visas et fournissent les femmes aux foyers aux vieux fermiers japonais qui les servent à la fois  comme des épouses et des ouvrières dans les champs. Face à la double désillusion d’une vie dure et d’un mari médiocre contraire à ses rêves japonais, elle se met en route pour  une quête de sa jeunesse et l’amour idéale parmi les fleurs de cerisiers. 
Mais déchirée entre deux mondes traditionnels, sri-lankais et japonais, sa quête désespérée de l’amour charnelle et spirituelle se brise de nouveau  par la déception de son deuxième amant Sumal, un jeune homme marié sans papiers qui obtient les avantages de Noopa qui la rend enceinte. Sans aucun indépendance financière Noopa  a dû avorter son troisième enfant illégale pour garder sa famille et son enfant légale Kasumi sous le signature de son mari légale. Après une tentative suicide, elle rentre chez son vieux mari et continue son fantaisie amoureuse.

L'écrivaine :
Image result for sumithra rahubadda
Sumithra Rahubaddha , la gagnante de trois récompenses littéraires en 2010 ; ස්වර්ණ පුස්ථක සම්මානය (le prix de livre d’or) , le prix Godage et le prix littéraire de l’université Vidyodaya pour son roman célèbre  Kandhak Sema, mène une vie littéraire établie  au Sri Lanka comme une romancière et une traductrice . Ses autres romans célèbres  ඉටි පහන් (Les bougies), දළ රළ පෙළ (Les vagues), සුර අසුර (Les anges et les démons) ,අග පිපි මල් (Les fleurs au bout de la branche)බුමුතුරුණු (Les tapis), qui ont été  adaptés    à  la télévision, traitent  les sujets sensibles des femmes et la structure socio culturelle, socio-économique ,socio politique de Srilanka après l’indépendance et l’ouverture de l’économie en 1978 . De plus , ses traductions de romans සාරා(Saraa)   ,හිරෝෂිමාවේ මල් (Les fleurs à Hiroshima),  හිරෝෂිමාවේ කඳුළු (Les larmes à Hiroshima)  et sa contribution à la littérature jeunesse මුහුද කළුවුනා (La mer sombre), මිංචා (Mincha)  lui vaut un succès immense  dans la paysage littéraire  au Srilanka.

Par Jahooli Devi


Friday, January 8, 2016

Women Les femmes ගෑණු



මට ගෑණුන්ව රුස්සන්නේ නැහැ. 
උන් දැක්කමත් මට තද වෙනවා. 
කට්ටියක් ඉන්නවා ගෙදරමයි
අප්පිරියම ජාතිය.
හැමවෙලාවෙම සතුටින් පිරිලා ඉතිරිලා 
හුස්ම ගන්නෙත් ගැඹුරින්. 
රෑ කෑම හදන්න හැමදාම 
ගෙදර දුවන්නේ 
පුදුම හදිසියකින්.
මේ කරුණාවන්ත නෝනලා 
ලාවට හිනාවෙවී කියනවා 
"හැමදේම සල්ලි නෙමේනේ මෙයා"
ඒ මදිවට මට පෙන්නන්න එනවා 
අලුතින් මහපු සාරී  හැට්ටේ 
" මං  අනේ මේක මැහුවේ "
සිරිකත තරුණි පත්තර අතේමයි. 
කෑම වට්ටෝරු ජීවිතෙමයි. 
අනේ , දෙවියනේ  මට නම් උන්ව රුස්සන්නෙම නෑ.  



තව කට්ටියක් ඉන්නවා හරිම සංවේදී පැළෑටි වගේ. 
එගොල්ලේ හැමෝටම වඩා වෙනස්,  
එයාලම එහෙම කියා ගන්නවා.
කවුරු හරි හැමවෙලෙම  
ඒ කට්ටියගේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා. 
හැමදෙයින්ම ඒගොල්ලෝ කම්පා වෙනවා. 
කඳුළු වගුරවන එකමයි වැඩේ.
කතා කරන්න කැමතිත් 
ඇත්ත දේවල්, වැදගත් දේවල් විතරයි. 
ඔව් , ඒගොල්ලෝ  දන්නවා
ඒගොල්ලන්ට හොඳට ලියන්න පුළුවන් කියල. 
චාරිත්‍ර වාරිත්‍ර ඒ කට්ටිගේ හුස්ම හිර කරනවා. 
දවසක මේ හැමදෙයකින්ම ගැලවිල්ල යන්න 
මග බලන් ඉන්න  මුන්ව  
දිව්‍යලෝකේට වත් යවන්න පුලුවන්නම්! 


තවත් කට්ටියක් ඉන්නවා හැමවෙලේම අමාරුවේ, 
ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න 
ඔව් හැමවෙලේම 
සාමාන්‍යයෙන්  ඒගොල්ලන්ට තියෙන්නේ හස්බන්ඩ් ගේ ප්‍රශ්න. 
මේගොල්ලෝ රැවටිලා.
මේ ගෑනුන්ව  කාටවත් තේරුම් ගන්න බැහැ. 
හැම වෙලේම බර කල්පනාවෙන් ,
බැරිවෙලාවත් කතා කලොත් ,  ඔන්න පටන් ගන්නේ 
"මම ඉතින් තනියෙන් දුක් විඳින්න ඕනේ
කවුරුත් මේවා දැන  ගන්න ඕනේ නැහැ" කියල 
ඊට  පස්සේ වරු ගානක් වුණත්  කියවයි. 


ඊට පස්සේ තවත් කට්ටියක් ඉන්නවා "බහුශ්‍රැත"
නියම වසංගතයක් !
මුළු ලෝකෙම වෙන දේවල් ඒගොල්ලෝ දන්නවා. 
හරිම කැමැත්තෙන් ඔගොල්ලන්ටත් කියයි.
ඒගොල්ලන්ගේ රාජකාරිය තමා 
තොරතුරු නිවැරදි කිරීම. 
දින වකවානු , වාසගම් පෙළපත් නම් හැමදේම 
දන්නා මුන්ගෙන් ප්‍රවෘත්ති ගලනවා.
මටනම් නිදි මතයි දැක්කමත්
ඒගොල්ලන්ට හිතා ගන්න බැහැ  
කොච්චර උත්සාහ කලත් 
ඇයි මිනිස්සු ඒගොල්ලන්ට කැමති කියලා. 
උන්ට පුළුවන් අනුන්ගේ මිනිහෙක් ගැන 
හොඳට විස්තර කියන්න. 
මොනවද කිව්වේ 
එහෙම කියදී මිනිහගේ මූණ කොහොමද -
"අනේ  මන්දා අනේ , ඇයි  මම විශේෂ ?"
කොහොමද , නියමයි මේ ජාතිය?

තව කට්ටියක් ඉන්නවා නැව ගිලුනත් බෑන් චූන්. 
ඒගොල්ලෝ ගොඩක් වෙලාවට "අවිවාහකයි".
ඒගොල්ලොන්ගේ වැඩේ 
කට්ටියක් පුදුම කරවන්න 
කිචි කිචි ගගා පොඩි පොඩි තෑගි ඔතන එක.
මෙන්න ඒගොල්ලෝ මට කියනව   
ඒගොල්ලෝ වගේ වෙන්නලු. 
හැම වෙලේම සුබවාදීව හිතන්නලු. 
මගෙන් අහනව එගොල්ලන්ගේ  හාස්‍ය රසය නැතිව 
වැඩක් වේවිද කියල ?
සමහර වෙලාවට  මට මුන්ව මරන්  කන්නම හිතෙනවා. 
ඕනෑම උසාවියකිනුත්  මාව නිදහස් කරයි. 
මට ගෑනු රුස්සන්නෙම නැහැ 
උන් දැක්කමත් මට තද වෙනවා. 

  
Translated by Jahooli Devi

Translation of the poem " Women" by Dorothy Parker

Monday, November 9, 2015

Fathima & I



Fathima & I
We were Montessori friends
She’s a Muslim, I am a Buddhist
She always had Mehendi on hands
That was the only difference,
We danced 
for a concert
She was the Flower, I was the Butterfly.
That was quite a show!

"රන්වන් පාටයි සමනළයා 
රෝස මලේ පැණි බීල ගියා 
ආයිත් ඒවිද ඒ සමනළයා 
මල්වල පැණි බොන්ටා "

I did not meet her after Montessori days
I met her suddenly one day
We were 24 years old.
She was an English teacher, I was still at University
She was worried about her marriage:
“You know the girls in my age, all married 
& having children,
I am too late for everything”
She talked about Quran, I talked about Feminism
I said I wanted to travel more,
She laughed sighed & left.

I heard she got married when I studied for Masters,
She decided to wear Burqua
I knew she would because
Studying Quran was her favorite hobby
I had a fascination for her spiritual
Stories, 
I felt like a sinner.
She had two children, while I had two Masters
She wore all black, covered from head to foot
I had courage to wear a Bikini
Who won? Was there a contest between us?
Shame on us.

Recently, I was waiting in a queue
To get my driving license,
Lady in Burqua was standing behind me
A driving license?
I looked at her
She smiled at me
From her eyes,
That was all I could see
She smiled again
there was a sparkle in her eyes
But, there was no mouth
No nose, No face, No body
Not even Mehendi
All covered in black clothes,
She was still beautiful.

How can I know whether it’s Fathima,
My friend, The Flower?




By Jahooli Devi


Tuesday, October 20, 2015

Should women be allowed to wear what they want? Sri Lankan women & clothes



සාහිත්‍ය රස වින්දන ලිපි පසෙක ලා මම අද ලිවීමට සූදානම් වෙන්නේ රෙද්ද හැට්ට ගැන හෙවත් ශ්‍රී ලාංකීය ස්ත්‍රීයගේ ඇඳුම  ගැනය. 

මන්ද සාහිත්‍ය රස විදීමට සුදුසු වට පිටාවක් ඇති කිරීමට පෙර අප සමාජයේ නිදහසේ ජීවත් වීමට වට පිටාවක් නිර්මාණය කල යුතු බැවිණි. 

ශ්‍රී ලංකාව කොපමණ ආර්ථික වර්ධනයක් පෙන්වා දියුණු සමාජයක පෙර මග ලකුණු පෙන්වූවත් , කාන්තාව හා ඇගේ හැසිරීම සම්බන්ධයෙන් මෙහි පවතින ආකල්ප තවමත්  ඉතා නොදියුණු මට්ටමක පවතී. 
එහිදී ස්ත්‍රීය අදින වස්ත්‍රය පිළිබද කතිකාවක් ඇතිවීම යෝග්‍යය.

තවමත් ශ්‍රී ලාංකික කාන්තාවන්ට වස්ත්‍ර තෝරා දෙන්නේ පිරිමින්ය. මා එසේ පවසන්නේ ඔවුන්ගේ තේරීම රඳා පවතින්නේ පුරුෂයන්ගේ ආකල්ප මත බැවිණි. 

බුරිය පෙනුනත් පිට ඇරුනත් සාරිය නිතරම අඳින්නේ නියම ගෑණුන්ය, රහත් වීමට උදව් වන්නේ ඔවුන්ය. මැතිවරණ කාලයට කපටි අම්මණ්ඩිලාත්  සාරි අඳිති.   එසේ නැතිනම් දිග අත් ඇති හෝ බෝරිච්චි අත් ඇති හැට්ට සමඟ දිග රැළි සාය අඳින්නේ දිව්‍යාංගනාවන්ය, සුළු වරදක් කල කන්‍යාවන්ය.
  
මේ දෙකටම නැති තද හිර ජීන්ස්, කොට කලිසම්, අත් නැති හැට්ට , කෙටි සායවල් අඳින හැම ගෑනියක්ම එක දිනක් හෝ පාරේ තොටේදී " අන්න බඩුවක් " "වේසියක්" බවට පත්ව ඇත. මන්ද , ඉහත කී සියලු ඇඳුම් , පුරුෂ මූලික සමාජයේ ගැනෙන්නේ "සංස්කෘතියට" එරෙහි ආයුධ ලෙසකිනි.

ශ්‍රී ලාංකීය පොදු පුරුෂයා  මේ වෙනුවෙන් ඉදිරිපත් කරන තර්ක විතර්ක අපමණය. එයින්ම මෙය බරපතල ප්‍රශ්නයක් බව අපට හැඟේ!

පළමුවන තර්කය : " ලංකාවේ ගෑනු අඳින්න ඕනේ ලංකාවට ගැලපෙන  විදිහට, අපි සුද්දෝ නෙමෙයිනේ, අපිට සංස්කෘතියක් තියෙනව" 

පුදුමයකට  මෙන් සුද්දන්ගේ කලිසම් හැඳ ටයි කෝට්  පළදින මහත්වරුන්ගේ සිට  පිටරට නිරූපිකාවන්ගේ අඩ  නිරුවත් පින්තූර බිත්තියේ එල්ලාගෙන සිහින මවන අයියලා මල්ලිලා  බොහොමයක් ද එසේ පවසති. අඳින්නා කෙසේ ඇන්දත් බලන්නා සිහි බුද්ධියෙන් බැලිය යුතු නොවේද? එසේ නැතිනම් අඳින්නා කෙසේ ඇන්දත් බලන්නෝ සහ ගුණදොස් කියන්නෝ අපට අවශ්‍යයද? 
මේ මගේ ශරීරයයි , මේ මාගේ ඇඳුමයි.  මා ඇසුවොත් පමණක් ඔබ දෙන  ගුණදොස් ඉතා වටිනේය!  

දෙවන තර්කය:   "  ඔහොම ඇන්දොත් දූෂණය වෙන එක අහන්නත් දෙයක්ද ?"

බුරිය දැක්කත් , දණිස් පොල් කටු දැක්කත්, තන පටිය දැක්කත්, ජංගිය දැක්කත්, මොකුත්ම නොදැක්කත් , කාන්තාවන්ගේ හුස්ම වැටුණත් නොවැටුණත් , ඉතා පහසුවෙන් වින්දනයක් ලබන බහුතර ලිංගික පීඩනයෙන් පෙළෙන අප සමාජයේ  පොදු පුරුෂයා , මේ තර්කය ඉදිරිපත් කරන්නේ දූෂණයට ලක් වූ කාන්තාවන්ට සහනයක් වීමට නොව අනුන්ට  වැරැද්ද දමා තම වර්ගයේ නම්බුව බේරා ගැනීමටය.   

මෙහිදී අප තේරුම් ගත යුත්තේ සංස්කෘතිය යන වචනය බොහෝ විට කාන්තාවන් අපහසු තාවයට පත් කරන බවකි. එම වචනය තුල කාන්තාවන්ගේ නිදහස , තෝරා ගැනීමේ අයිතිය ඇහැරී ඇති බවකි. 

අරාබියේ කාන්තාව  සිරුරම ආවරණය කරගෙන සිටින විට , ස්වාසි ලන්තයේ අඩ  නිරුවතින් සිටීමට නියෝග ලැබේ. ඒ අතර සුදු හම ඇති කාන්තාව අරගල කර සම්පූර්ණ නිරුවතින් මුහුදු  වෙරළේද සිටී.   අප සිටිය යුත්තේ බාගයට, තුන් කාලට පාරේ ඉන්න අයියලාට ඕනා ලෙස වසාගෙනය.  

උපන් දා සිට සිරි ලක කාන්තාවගේ ජීවිතය, සංස්කෘතිය නැමති යදම් වලට හිර කරන්නේ එම මුග්ධ සමාජයයි. දෙමව්පියන්  , පෙම්වතුන් , ස්වාමි පුරුෂයන් බිය වන්නේ ඔබගේ කර පළල හැට්ටයට හෝ ඔබගේ මිනි ගවුමට නොවේ , ඔවුන් බිය වන්නේ  කොපමණ අපහසුතාවයට පත් වූවත් සමාජය විසින්  තාවකාලික ලෙස සම්මත කර ගත් සංස්කෘතික බහු බූත වලට එරෙහි වීමටය.

සම්පූර්ණයෙන් ඇරියත් වැසුවත්, බාගයට ඇන්දත් එහි කිසිත් වැදගත් කමක් නැත. වැදගත් වන්නේ එය තෝරා ගැනීමට ඇති අයිතියයි. 

උෂ්ණාධික දිනෙක  කොටට අඳින්නත්,  සීතල දිනෙක දිගට අදින්නත්, උත්සවයකට කැමති විලාසිතාවකින් සැරසී යාමටත් , මුහුදු වෙරලේදී නාන අදුමක් නිදහසේ  අදින්නත් යන ඉතා සරල  අවශ්‍යතා,  මානසික පීඩනයකින් තොරව රිසි ලෙස  ඉටු කර ගත නොහැකිනම්  නම් ඒ සමාජය කාන්තාවන්ට තවත් එක් අපායක් නොවේද?  
සම තැන ලැබීමට , සම වැටුප් ලැබීමට බොහෝ දුරින් සිටින නිසා පළමුව , කට වහරින් පවසන ලෙස " රෙද්ද" ගැන වැඩි වැඩියෙන් කතා  කල යුත්තේ මේ නිසා නොවේද? 


By Jahooli Devi



PS: විනෝදය සඳහා 

ගායනය : ඇන්ටන් ජෝන්ස්



සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න

අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ

මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ

අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා

මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා

මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ

මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

Monday, October 19, 2015

Misogyny in SriLankan Literature: Reading Lokopakaraya in 21st century



ගෑනුන්ට බෑනේ බුදු වෙන්න
සම්මා සම්බුද්ධ වෙන්න 
කවදාවත්ම...
අපට පුලුවන්
එකම දේ
හාමුදුරුවන්ට
කන්න බොන්න දානේ
හදල දීල
කුස්සියට වෙලා,
ලබන ආත්මේ පිරිමියෙක් වෙලා
ඉපදිලා
ඊට පස්සෙ
බුදු වෙන්න 
ලැබෙන්න කියල ප්‍රාර්ථනා 
කර කර ඉන්න... ! *

-Jahooli Devi-




Is Lokopakaraya misogynistic?

Lokopakaraya is a Sinhala religious classical poetry book written in 18th century by a Buddhist monk called Ven. Ranasgalle Thero. 

Considered as one of the longest “Upadesha” poems, along with the other important advisory religious & literary texts in Sinhala literature: Loveda Sangarawa, Subashithaya & Sirith Maldama, this poetic literary genre was flourished in Asian Pali & Sanskrit Literature.

Upadesha  means advices, teachings & instructions  in Sanskrit language. The name Lokopokaraya coined as Loka + Upkaraya which means a guide  to live in the world which contains valuable advices for day today life.  These texts were directly influenced by Buddhists Jathaka stories & folk tales while it had been used as a primary education material in the early education system in Sri Lanka.  

Undoubtedly, Lokapakarya is a masterpiece with its undying value over the centuries, but the aim of this article is to outline the  underlying misogyny  of women  depicted in this literary piece of Art which needs to be questioned & re-examined in 21st century.

It has 28 poems shedding light on the nature of women & the author seems to manifest his misogyny in numerous ways, including sexual discrimination, belittling of women and sexual objectification of women.

From a feminist critical point of view , rather a more humane perspective, it disturbs me a lot as this hatred, belittling thoughts on women which had led to sexism in present Sri Lankan society.

What is sexism in its definition?

    New Oxford American Dictionary (3 ed.). Oxford University Press, defines Sexism as "prejudice, stereotyping, or discrimination, typically against women, on the basis of sex."

      Encyclopedia Britannica, Online Academic Edition. 2015.  notes that 
   "sexism in a society is most commonly applied against women and girls. It functions to maintain patriarchy, or male domination, through ideological and material practices of individuals, collectives, and institutions that oppress women and girls on the basis of sex or gender."

These poems were never pointed out as misogynistic carrying sexist attitudes mainly because these texts were penned by male authors, particularly Buddhists monks who lived celibate lives. As Buddhist texts were considered “sacred” depicting the “ultimate” truth & the philosophy, no one bothered or dared to question its sociological aspects.  

One purpose of Literature is to narrate the truth in an artistic way. As there is no such a “fixed” truth , when it comes to Reality or Art, we have to understand that a text reflects the personal opinion of a person , not an eternal truth. Once it has been read, critically analyzed & validated by many erudite readers, the idea establishes firmly in the respective society and becomes a practice in day today life. The real literature is a direct influence to the system, while it can have positive & negative impact according to what it narrates.

We can apply this idea to our text in question, it is written by a Man – a Single Man –  a Religious Man – Read by men ( as women did not have access to Literature)- analyzed by men ( critics were men) – validated only by men ( literary tradition continued by men , please note that Sri Lankan Literature is still male dominated & women were mostly viewed from male point of view ), therefore, sexist.






Let us now look at some examples.


Poem 56 

සග මොක් දෙකට යන මඟ
අකුලි මාවත නිරා යන
විස මුසු අමායුරු ලියෝ
මායම් පිරූ බදුනකි

(Meaning: Women are like pots of poisonous magic potion, they are the barriers to attain Nirvana; the enlightenment.)

Woman is the ultimate taboo, she is the one who blocks Men from attaining Nirvana the enlightenment! She had been the “headache” to many who wanted ultimate “freedom”. Therefore, she should be avoided at any cost.

Likewise Yashodara with a new born baby Rahula was a barrier to Great Siddartha Gauthama in his search for eternal Freedom. Thanha , Rathee, Ranga,  the  three vices were always portrayed as fatal women of desire who tempted Buddha just before enlightenment. Lord Buddha hesitated at first to offer priesthood to women.
Being a Buddhist , I don’t question his vast intellectual philosophy, we can justify his action to save humanity, his quest for an eternal truth , renouncing worldly matters “including” women.
But, it’s clear that Buddhism or the wrong interpretation of Buddhist Teaching too has its fundamentalist attitudes towards women which have directly influenced the condition of women in Sri Lankan society in general.  

May be this has led to the popular saying in Sinhala “Surawa ( Alcohol) , Sooduwa ( Casino), Sthriya (Woman)” are the three things you should avoid at any cost to live a healthy life. Growing up, I, myself never saw the value of being a woman, I also saw it as a barrier to achieve “ great” things in life such as Nirvana.  If I, as a woman being a barrier to myself, Nirvana seemed so far for me compared to my male colleagues who seemed to obtain it just by leaving their women! Thus, our “education” is always prejudiced against Women.  

Another misogynistic idea narrated on the poem is the infidelity of women. The poet has emphasized that women should not be trusted at any circumstance as they are naturally fickle minded & promiscuous.

Poem 46


රකුසෙක් තම ලියක
තැබී කරඩුවක ලා කුස තුල
එහි තුළ වන් සිදුට
තම හිමිට දියුණුව කළා පෙම්

(Meaning: A demon prisoned his wife inside a casket & kept inside his stomach to protect her from other men, but one day, he found her sleeping with another man inside his stomach)  


Poem 60


ලියෝ බොරු සෙනෙහස
පාප තම හිමි නසත් සොරු ගෙන
කොටකුට කළ  ලොබින්
ගලින් බෝ සත් හෙළූ ලිය මෙනි

(Meaning: In order to commit adultery, women show false love & affection to their husbands & kill them ultimately. It is like the woman who killed Bodhisathwa pushing him away from a cliff because she was in love with a short man.)  

Should woman need to be protected from the rest of the world in fear of a potential adultery? 
Why is the author not highlighting the male adultery?  

The examples have proved that women were incapable of keeping marital fidelity but the same literature hardly talks about the vices of men in the society. It is apparently the duty of women to love her husband and on the other hand husband is in general a good virtuous man. 

In Sri Lankan patriarchal society , even though on surface it looks matriarchal with a “sacred” place given to the virtuous “mother”, the desires of women are not really validated. Her struggle is to prove that she’s a good woman through out her life, even her husband cannot trust her. The role she has to play is forced upon her , the " sacred" woman she has to be through out her life.


Poem 63, objectifies women by comparing her to a "Baduwa". "Baduwa" means a commercial good, ironically in colloquial Sinhala, people call the same word to a young attractive female. If she's selling her body, there should be someone to buy her? Why cannot the author be poetic about the buyer?

Poem 63

උරණ නොව හැම කල
යෙහෙන් රකිතත් පණ සෙ නිතියෙන්
බඩුවක් මෙන් විකිණි
පහස දෙත් කාට වත් අඟනෝ

( Meaning: Even though, you try to love & care women like your life , they would give pleasure to anyone like a prostitute who sells her body)


The author continues to emphasize that woman is never worthy of appreciation, belittle, demean her value comparing her to animals such as cats, dogs, poisonous snakes, fox, crows etc.


Poem 67


දරු පෙම් ගුණ නුවණ
සමත් බැව් හැම කියති මළ කල
තම ලිය ගුණ ඇතත්
නොකිය වියතුනි මළත් උන්නත්

 ( Meaning : When someone is dead, everyone talks about his good deeds, his knowledge, service to society. But, dead or alive, you should never praise your wife)


Poem 68 

සිරිමත් කළත් ලිය
ලුහු දනටම ලොබ වඩත් මැයි
කිරෙන් බත් ලූවත්
සුනකයෝ කසලටම ලොබ වෙත්

( Meaning : Even though you try to feed dogs with luxury food such as milk, they prefer to eat garbage. Likewise women also prefer to associate immoral villains)


 Poem 53 

සලෙලුන් දැක ලියන්
සැඟවෙනු නොවේ බලව විළියෙන්
බළලුන් ගොදුර තම
පැමිණෙන තෙක් වැන්න සැඟවෙනු.

( Meaning: When women meet seducers, they are not actually shy or afraid of them, they are like cats who wait for their prey) 

These examples show clearly the misogynistic attitude of the author. It must have portrayed the actual truth of ancient Sri Lankan society & the consequences of these attitudes are still reflected in our culture.
  
While I leave the readers to read, analyse & judge further the above poems, I would like end my article with the following questions.  

Shouldn't we make an effort to separate Literature from religious fundamentalism in our society?

Is Woman still a threat to Man? Is she still the Second Sex?

In 21st century Sri Lankan context, should not we re-write literary & religious texts such as Lokopkaraya dismantling all sexist  themes in order to ensure gender equality?

Why Literature?


By Jahooli Devi

*Translation : Women can never attain the Buddhahood, they have to to be reborn as male to achieve it.