Friday, June 19, 2020
Thursday, April 23, 2020
The Life and Work of Kama Sywor Kamanda - By Charitha Liyanage
The Life and Work of Kama Sywor Kamanda: Interviews Paperback
The Life and Work of Kama Sywor Kamanda: Interviews Kindle Edition
Monday, September 16, 2019
ගැහැණු ඉරණම් Destiny of women
ගැහැණු ඉරණම්
ලියන්නට හැකිනම්
කථාවක් අලුතින්
කියාවි සුප්පා දේවියන්
සිංහයා ලෙනට එන විට
සවසට ලයන් සෙය්යයාවෙන්
මූනම් මහා
තිරිසනෙක්
ඇසුවොත් යලිත්
මනමේ කුමරියගෙන්
කඩුව දුන් හේතුවක්
සිඳින්නට කුමරුන්ගේ ගෙල
පවසාවි ඈ නොපැකලී
නොලද බව
සුරතාන්තයක්
පිටපතින් පිටට ගොස්
ජැක් සීතලේ නොගිලී
මියැදුණේ නැත්තම්
රෝස් කයි අද රෑටත්
රෝස් පාන්
සම්බෝල සමගින්
රාමුවෙන් පිටට පැන
සිනා සෙන්නට හැකිනම්
ලෝපතළ
මොනාලීසා ටත්
පෙන්නාවී
ඈ කැඩුණු දත් හතර
මිනිහාගේ පා පහරින් ....
By Jahooli Devi
Subscribe to:
Posts (Atom)



