Saturday, November 15, 2014

සාරාංශය

Advertisement



පිහි තල රිදෙයි;
දිය සුලි සැඩයි;
වස විස කසයි;
දුන් කොළ සැරයි;
පතරොම් මිලයි;
බාල්ක කැඩෙයි;
ගෑසුත්  ගඳයි;
ජීවිතේ සැපයි!


Translated by Jahooli Devi





Résumé 
by Dorothy Parker


Razors pain you;
Rivers are damp;
Acids stain you;
And drugs cause cramp.
Guns aren’t lawful;
Nooses give;
Gas smells awful;
You might as well live.

No comments: