Thursday, October 22, 2020

මගේ කවිය

Advertisement

 මා නුඹට ලියූ කවි වදන්  වල 

ආදරය නොකියා කියන්නට  

මම ගත්ත වෑයමක්....

මා ලියූ කවි වදන් අමුණමින් 

අරුතක් සොයන්නට 

නුඹ දැරූ වීරියක්.. 


-Manu Fernando

No comments: